හොඳම ගනුදෙනු සඳහා වේගවත් ප්‍රවේශයක් සඳහා ඇතුල් වන්න.ඔබට ගිණුමක් නොමැති නම් මෙහි ක්ලික් කරන්න .
Warning ! This ad has expired. The product or service is not more available (may be)

රාජ්‍ය සේවක ඔබ සදහාම සුවිශේෂී ඩයලොග් ටීවී සම්බන්ධතාවයක් Professional

2 years ago Multimedia Matara 271 views

₨.1,990

  • img
ස්ථානය : Matara
මිල: ₨.1,990

Dialog TV

ඩයලොග් ආයතනය මගින් රාජ්‍ය සේවකයන්ට රු.1990/= ඩයලොග්tv ලබාදෙන බව ඔබ දන්නවාද ????

ඔබ රාජ්‍ය සේවයේ නියුතු අයෙක් හෝ ඔබගේ හිතවතෙකු රාජ්‍ය සේවයේ නිරතවන්නේ නම් මෙම  පැකේජය ඔබට ලබාගැනීමට පුළුවන් .

ඔබට මෙම පැකේජය සහිත උපාංගය සදහා අය කරනුයේ රු.1990/= වැනි මුදලකි.

ගෙදරටම හෝ ආයතනයට ගෙනැවිත් සවිකරදීම ඩයලොග් ආයතනය මගින් නොමිලේ සිදුකරයි .

මෙම පැකේජයට නාලිකා 57ක් අන්තර්ගත වේ.

මාසික ගාස්තුව රු.449/=

ජීවිතකාලීන වගකීමක් සහිතයි.

ඔබටත් උපාංගයක් අවශ්‍යයනම් ඔබගේ රාජ්‍ය සේවක හැදුනුම්පතේ හෝ paysheet එකක photo එකක් හා ඔබගේ ජාතික හැදුනුම්පතේ චායාරූපයක් සමග  ඔබගේ ලිපිනය හා දුරකථන අංක දෙකක් අප වෙත එවන්න .

උපාංගය ලැබුණු පසු මුදල් ගෙවිය හැක.

Inbox මගින් ඔබගේ තොරතුරු අප වෙත යොමු කරන්න . නැතිනම් පහත ඇති අංකයට   imo මගින් තොරතුරු එවන්න .  ඉන් පසු අප විසින් ඔබට ඇමතුමක් ලබාදී දින 3ක් ඇතුළත උපාංගය ගෙදරටම ගෙනැවිත් දෙනු ලැබේ.

call▶️ 076 043 7499

ටැගස්:

dialog television