හොඳම ගනුදෙනු සඳහා වේගවත් ප්‍රවේශයක් සඳහා ඇතුල් වන්න.ඔබට ගිණුමක් නොමැති නම් මෙහි ක්ලික් කරන්න .

ලිපිකරු - මාතර Private

11 months ago Jobs Offers Matara 430 views

₨.25,000

  • img
ස්ථානය : Matara
මිල: ₨.25,000

මෙය මෑන්පවර් ආයතනක දැන්වීමක් නොවේ)

ලොව පිලිගත් දැවන්තම සමාගම් ජාලයේ කාර්‍යාලයක සාඩම්බර සාමාජිකයෙක් වී වෘත්තීය ජීවිතය ජයගන්න ඔබ සූදානම්ද?????

එසේනම් පහත සුදුසුකම් ඇති අය වහාම අයදුම්පත් යොමුකරන්න

- අ.පො.ස සාමාන්‍යපෙල සමත් (ගණිතය සමග)

- වයස 18-38 අතර (ගැහැණු/පිරිමි)

- පුහුණු /නුපුහුණු සැමට අයදුම් කල හැකිය

- පුහුණු අයදුම්කරුවන් හට විශේෂ අවධානය

- පරිඝණක දැනුම ඇතිනම් එය අමතර සුදුසුකමකි

ප්‍රතිලාභ

- රු. 25,000.00 ට වැඩි වැටුප් හා සේවක අර්ථසාධක අරමුල් හිමිකම්

- අතිකාල , පැමිණීමේ දීමනා හා රජයේ අනුමත වෙනත් දීමනා

- වාර්ෂික බෝනස් දීමණා ( සමාගමේ ලාභය මත ගෙවන)

- වෛද්‍ය හා රෝහල් ගාස්තු ප්‍රතිපූර්ණය කිරීමේ අවස්ථාව

- රක්ෂණාවරනයක්

- රජයේ අනුමත නිවාඩු හා පුහුණු අවස්ථා

මෙම අවස්ථාවට අයදුම්කිරීමට මෙහි ඇති දුරකථන අංක අමතා යාවත්කාලීන කරනලද අයදුම්පත අපවෙත එවන්න

*මානව සම්පත් මෙහෙයුම් නිලධාරී - 070-1899874 (WhatsApp Number)

(දුරකථනය කාර්‍යබහුලනම් , අපගේ නිලධාරීන් නැවත ඔබ සම්බන්ධ කරගැනීමට ඔබගේ නම, ලිපිනය WhatsApp මගින් අපට එවන්න)

(කොරෝනා පරදවමු ........නිවසේම රැදෙන්න , මුඛ ආවරන පලදින්න , පුද්ගල දුරස්ථභාවය තබාගන්න


අතිරේක විස්තර

Company SIMEGA GROUP OF COMPANIES (PVT) LTD
Work Type Full-time