හොඳම ගනුදෙනු සඳහා වේගවත් ප්‍රවේශයක් සඳහා ඇතුල් වන්න.ඔබට ගිණුමක් නොමැති නම් මෙහි ක්ලික් කරන්න .

වෙළද සේවක / සේවිකා - කුරුනෑගල Private

11 months ago Jobs Offers Kurunegala 404 views

₨.25,000

  • img
ස්ථානය : Kurunegala
මිල: ₨.25,000

වෙළද සේවක / සේවිකා - කුරුනෑගල

කුරුනෑගල නගරයේ ප්‍රමුඛ පෙලේ වෙළදසැල් සේවක පුරප්පාඩු ඇත.

දක්ශතාවය මත ඉහල වැටුප්

* වයස 18 ත් 40 ත් අතර ගැහැණු පිරිමි.

* 15,000 ත් 25,000 අතර මූලික වැටුපක්.

* අ.පො.සා සාමාන්‍ය පෙළ සමත්.

* අනුමත නිවාඩු සමග වාර්ශික බෝනස් දීමනා.

අයදුම් කිරීමට සහ වැඩිවිස්තර දැනගැනීමට පහත සදහන් දුරකතන අංකය අමතන්න.

මානව සම්පත් මෙහෙයුම් නිලධාරී - 0719873500

(කොරෝනා පරදවමු ........නිවසේම රැදෙන්න , මුඛ ආවරන පලදින්න , පුද්ගල දුරස්ථභාවය තබාගන්න)

අතිරේක විස්තර

Company SIMEGA GROUP OF COMPANIES (PVT) LTD
Work Type Full-time